Fukuoka නගරය පිළිබඳ හැදින්වීම
FLA අධ්‍යාපන ආයතනය

Fukuoka නගරය පිළිබඳ හැදින්වීම

කියුශූ දූපතේ ප්‍රධාන නගරය

Fukuoka නගරය අතීතයේ සිට ආසියාතික සංස්කෘතික උරුමයක් ඇති" ජපාන දේශපාලන" ආර්ථීක" සංස්කෘතිමය දියුණුවට වැඩි දායකත්වයක් ලබා දෙන නගර 8 අතරට ගණන් ගනු ලැබේ.

ආසියාවට ඇති ජාත්‍යන්තර සම්බන්ධය

Fukuoka ගුවන් තොටුපලේ සිට පැය තුනක් ඇතුලත ආසියාතික රටවල  ප්‍රධාන නගර වෙත ගමන් කළ හැක.පැසිපික් සාගරයේ පිහිටා ඇති අනෙකුත් රටවල් අතරද ගුවන් ගමන් පවතින ඉදිරියේදී ආසියාවේ විශිෂ්ඨ නගරයක් වීමෙ සළකුණු පෙන්වමින් දියුණුවෙමින් පවතින නගරයකි.

කියුශූ දූපතේ ප්‍රධාන නගරය
ආසියාවට ඇති ජාත්‍යන්තර සම්බන්ධය
ආසියාවේ ජීවත් වීමට වඩාත්ම පහසු නගරය

Fukuoka නගරය "නාගරීකරණය වශයෙන් ද දියුණුවක් ලබා ඇති "ජපානයේ තෝකියෝ" ඕඕසකා නගර හා සසඳා බලන කළ ජීවන වියදම අඩු  Asia week සගරාවට අනුව ආසියාවේ වඩාත්ම පහසුවෙන් ජීවත් විය හැකි නගරය ලෙස නම් දරා ඇත.

අධ්‍යාපනයට සුදුසු  පරිසරය

Fukuoka නගරය විශාල වශයෙන් විශ්ව විද්‍යාල "කෙටි කාලීන විශ්ව විද්‍යාල" තාක්‍ෂණික විද්‍යාල පිහිටා ඇති" ලෝකයේ රටවල් 65 ක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනුම ලබන ප්‍රදේශයකි.

ආසියාවේ ජීවත් වීමට වඩාත්ම පහසු නගරය
අධ්‍යාපනයට සුදුසු  පරිසරය
Click කර මෙතැනින් වෙබ් අඩවියට පිවිසෙන්න

Yokanavi web

එසේනම් Fukuoka නගරය පිළිබඳ විමසා බලමු

Hakata Canal City

පාසල ඉදිරිපස ඇති canal city වෙළඳ සංකීර්ණය
මුල් පිටුව වෙත