නිතර ඇසෙන ප්‍රශ්න
FLA අධ්‍යාපන ආයතනය

නිතර ඇසෙන ප්‍රශ්න

Q : 1.පාසලට ඇතුලත් කියාපටිපාටිය සිදුකරන්නේ?
A :පාසලට ඇතුලත් වීම සම්බන්ධ උපදෙස් ඕනෑම අවස්ථාවක ලබා ගත හැක‍.විස්තර වශයෙන් ලබා ගැනීමට නම් සෘජුව ඇමතීම් සිදුකරන්න .
Q :2.පාසලේ නේවාසිකාගාර?
A :ඇත.පාසලට ළගින් පිහිටා ඇත.නගර මධ්‍යයේ පිහිටා ඇති නිසා සෑම අතකින්ම පහසුදායක වේ.
Q : 3.අමතර රැකියා කිරීමේ හැකියාවක් තිබේ ද?
A :හැකියාවක් ඇත. අප පාසලේ දැනට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝදෙනා අමතර රැකියා කිරීම සදහා වන අවසර පත ලබාගෙන රැකියාවල නිරත වී සිටී.
Q : 4.ජපානයේදී හදිසි අසනීපයක් ඇති වුවහොත් සිදුකළ යුත්තේ කුමක්ද?
A :අප පාසල විසින් ජපන් රජයේ සෞඛ්‍ය රක්ෂණයට සහ විදේශ සිසුන් වෙනුවෙන් ඇති සෞඛ්‍ය රක්ෂණය සදහා ඇතුලත් කරනු ලැබේ.රජයේ රක්ෂණයෙන් 3%ඔබව ආවරණය වන අතර , විදේශ සිසුන් වෙනුවෙන් ඇති සෞඛ්‍ය රක්ෂණයෙන් 50%ක් ඔබව ආවරණය කරැනු ලබයි.
Q : 5.අනාගතය සහ උසස් අධ්‍යාපනයට පිවිසීම සම්බන්ධයෙන් බියක් ඇත.
A :විදේශ අධ්‍යාපනය සදහා වන විභාගය සහ ජපන් භාෂා පවීනතා විභාග සදහා වන විෂය නිර්දේශය ද පාසලේ කාලසටහනට ඇතුලත් කර උසස් අධ්‍යාපනයට පිවිසීම සදහා අත්වැල සපයනු ලැබේ.
Q : 6.පාසලෙන් පිටවන අයගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විස්තර කර දීමට හැකිද?
A :අප පාසලෙන් උසස් අධ්‍යාපනයට පිවිසීමේ පතිශතය 100% ක්වේ. සෑම වසරකම බොහෝමයක් සිසුන් විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබයි.
Q : 7.පාසල විසින් අවුරැද්ද පුරාම පවත්වනු ලබන විවිධ අංග මොනවාද?
A :චාරිකා , නත්තල් උත්සව, කථික තරග ආදි අංග වසර පුරා පවත්වනු ලබයි.
Q : 8.වීසා බලපත් ලැබීමේ සම්භාවිතාවය කොපමණද?
A :ජපන් ආගමන විගමන දෙපාර්තුමෙන්තුවේ රෙගුලාසි වලට අනුකූලව සෑම අවස්ථාවකම වීසා බලපත් ලැබීමේ පතිශතය 90%කි.
මුල් පිටුව වෙත