නවාතැන
FLA අධ්‍යාපන ආයතනය

නවාතැන

පිහිටා ඇති ස්ථානය පාසලේ සිට විනාඩි 10 ක දුරින් පිහිටා ඇත.
පහසුකම් මුලුතැන්ගෙය, ගෑස් ලිප, වැසිකිළිය, රෙදි සෝදන යන්ත්‍රය, ඇඳ, මේස පුටු, .මුලුතැන්ගෙහි බඩු, උදුන ආදිය.
ඉඩකඩ දෙදෙනාගේ සිට හතරදෙනා දක්වා
වියදම විස්තරය වියදම
අත්තිකාරම් මුදල 30,000yen
මාසික කුලිය - (විදුලිය, ගෑස්, ජල බිල් වෙනම) 25,000yen
වෙනත් (ඇඳ අතිරිලි ආදිය සඳහා) 10,000yen

※නවාතැන් සඳහා මාස 6 ක කාලයක ගිවිසුමක් අවශ්‍යවේග මාස 6 ඇතුලත නවාතැන මාරු කළ නොහැක
※ඇඳඇතිරිලි අවශ්‍ය අය දැනුම් දෙන්න (ඒ සදහා 10,000 yen අය කෙරේ).

නවාතැන1
නවාතැන2
නවාතැන3
නවාතැන4
මුල් පිටුව වෙත