ඇතුලත් වීමේ පටිපාටිය
FLA අධ්‍යාපන ආයතනය

ඇතුලත් වීමේ පටිපාටිය

ඇතුලත් වීම සඳහා විමසීම් ඕනෑම වෙලාවක සිදුකළ හැක

ඇමතුම් ලබා ගත හැකි ආකාර

වැඩිවිස්තර ලබාගැනීමට අවශ්‍ය නම් සෘජු ඇමතුමක් ලබා දෙන්න

පියවර 1
සම්මුඛ පරීක්ෂණය සඳහා අවශ්‍ය ලිය කියවිලි ලබා දීම. ලිය කියවිලි විභාග කිරීම
↓
පියවර 2

ලිවීමේ පරීක්ෂණය "සම්මුඛ පරීක්ෂණය" ප්‍රථිඵල දැනුම්  දීම

4 වන මාසයේ සිසුන් - 9-11 මාස, 7 වන මාසයේ සිසුන් - 1- 3 මාසයේ , 1 වන මාසයේ සිසුන් 7-9 මාස

මාස 5-7කට පෙර
↓
පියවර 3

අවශ්‍ය ලිය කියවිලි සූදානම් කිරීම

4 වන මාසයේ සිසුන් - දෙසැ අවසානයට පෙර, 7 වන මාසයේ සිසුන් 6 වන මාසයේ අවසානයට පෙර ,1 වන මාසයේ සිසුන් , 9 වන මාසයේ අවසානයට පෙර
මාස 3 – 4කට පෙර
↓
පියවර 4

 වීසා බලපත්‍ර ඉල්ලීම සඳහා පාසල වෙත අවසරය  ලැබීම

4 වන මාසයේ සිසුන් - 2වන මාසයේ අග ,7 වන මාසයේ සිසුන්-5වන මාසයේ අග ,1 වන මාසයේ සිසුන්- 9 වන මාසයේ අග
සති 6ක් 7ක් පෙර
↓
පියවර 5
පාසල් ගාස්තු අයකිරීම
↓
පියවර 6

වීසා අයදුම් කිරීම

4 වන මාසයේ සිසුන්- 3 වන මාසයේ මැද, 7 වන මාසයේ සිසුන් - 6 වන මාසයේ මැද, 10වන මාසයේ සිසුන් -9 වන මාසයේ මැද භාගයේ, 1 වන මාසයේ සිසුන් -12වන මාසයේ මැද භාගයේ .
සති 4-5 කට පෙර
↓
පියවර 7

වීසා අවසර ලැබීම

4 වන මාසයේ සිසුන්- 3 වන මාසයේ අගභාගයේ, 7 වන මාසයේ සිසුන් - 6 වන මාසයේ අගභාගයේ , 10වන මාසයේ සිසුන් -9 වන මාසයේ අග භාගයේ, 1 වන මාසයේ සිසුන් -12වන මාසයේ අග භාගයේ .
සති 3-4 කට පෙර
↓
පියවර 8

ජපානයට පැමිණීම

↓
පියවර 9

නේවාසිකාගාරයට පැමිණීම

මුල් පිටුව වෙත